a සහ b නම් මිනිසුන් දෙදෙනකු සිටිති. දෙදෙනාම එකවර ගමනක් යාමට පටන් ගනිති. a වරකට පියවර 2 ක දුර යන අතර, b වරකට පියවර 3ක් යයි. දෙදෙනා අතර පරතරය පියවර 20ක් වන විට, b ගමන නවතා a තමා ළඟට එන තුරු සිටී. දෙදෙනාම එක ලගට පැමිණි විට නැවත ගමන් අරඹති. දෙදෙනා තැබූ පියවර ගණන කියති.
Ameel Buhary