Space bar or click to shoot. Mouse to move Kill 50 Monsters Then You Win By @Roboty123456 Master Challenge
14.0 මෘග සටන් අභ්‍යවකාශයෙන් පොළවට එන බිහිසුණු ජීවීන්ගෙන් ලෝකය බේරාගන්නා ආකාරයේ ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. යතුරු ආදාන යොදාගෙන sprites එහාමෙහා යවන ආකාරය sprites ක්ලෝන කිරීම මගින් ඒවායේ පිටපත් සාදාගන්නා ආකාරය broadcast ආධාරයෙන් පණිවිඩ යවන ආකාරය broadcast මගින් එවන පණිවිඩ ලබාගන කාර්යයන් ඉටුකිරීම ඉගෙනගන්න. ලකුණු 140