Arrow keys and space bar to move Master Challenge By @Roboty123456
spacebar සහ ඊතල යතුරු පාවිච්චි කරමින් හඳ මත උඩපනින ආකාරයේ ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. සාමාන්‍යයෙන් උඩපනින විට යන උස මෙන් 6 ගුණයක් උඩපැනීමට ගගනගාමියාට හැකි අතර, එසේ උඩපැන්න විට ඔහු නැවත හඳ මතුපිටට එන්නේ ඉතා සෙමිනි. ලකුණු 400